ProFIT Mobile Application එක සඳහා ලියාපදිංචි වීම සම්පූර් ණයෙන් නොමිලේ, ලියා පදිංචි වීමේදී කිසිම ආකාරයක මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන අතර, නිල පණිවිඩ හුවමාරු කරන්නේ පහත ක්‍රම වලින් පමණි.
Land Number: 038355324
Mobile Numbers: 0763826680, 0742841787
WhatsApp Numbers: 0781700300,0763826680
Email: info@profit.lk